Sports

අලස් – ගුණසේකර ශූරතා පැසිපන්දු තරගයේ ජය කොළඹ රාජකීය විද්‍යාලයට

COLOMBO (News 1st) : කොළඹ ගේට්වේ ජාත්‍යන්තර පාසල සමග තුන්වැනි වරටත් පැවැති ‘අලස් – ගුණසේකර ශූරතා’ පැසිපන්දු තරගය ජය ගැනීමට කොළඹ රාජකීය විද්‍යාලය සමත් විය. රාජකීය විද්‍යාලය අලස් ගුණසේකර පැසි පන්දු තරගය ජය ගත් දෙවන අවස්ථාව මෙයයි. තරගය කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැත්විණ. රාජකීය විද්‍යාලය සහ ගේට්වේ ජාත්‍යන්තර පාසල අතර පැවැති පළමු පැසි පන්දු තරගය […]

The post අලස් – ගුණසේකර ශූරතා පැසිපන්දු තරගයේ ජය කොළඹ රාජකීය විද්‍යාලයට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.