Gossips අරුවක්කාලූ කසල රදවනයට එරෙහිව ජනපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක් Posted on March 19, 2019 Author admin Comments Off on අරුවක්කාලූ කසල රදවනයට එරෙහිව ජනපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක් පුත්තලමේ ඉදිකිරීමට නියමිත අරුවක්කාරු කසල රදවනයට එරෙහිව ප්‍රදේශවාසීන් පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලය අසළ විරෝධතාවක නිරත වනවා.මේ හේතුවෙන් ගාලූමුවදොරට පිවිසෙන මාර්ගය ලෝටස් වටරවුමෙන් වසා දමා ඇති බවයි එම ස්ථානයේ සිටින හිරු වාර්තාකරු සදහන් කළේ.