පුත්තලම – අරුවක්කාරු ප්‍රදේශයේ ඉදිවන කසල රඳවනයට විරෝධය පළ කරමින් පුත්තලම නගරයේ අද හර්තාල් ව්‍යාපාරයක් ආරම්භ කර තිබෙනවා.
ප්‍රදේශයේ අප වාර්තාකරු කියා සිටියේ සියලූ වෙළඳසැල් වසා දමමින් කළු කොඩි ඔසවා මෙම හර්තාල් ව්‍යාපාරය ක්‍රියාත්මක බවයි.
Related Articles
JVP කොමිසමක් ඉල්ලයි
Posted on Author admin
රටේ සිදුවූ දේශපාලන කුමන්ත්‍රණයට සම්බන්ධ වූවන් සොයාබැලීම සඳහා කොමිෂන් සභාවක් පිහිටුවිය යුතු බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. එම පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මේ බව… Read More
දුම්රිය සාමාජිකයින් යළි තීරණයකට සැරසේ
Posted on Author admin
දුම්රිය වෘත්තීය සමිති සාකච්ඡා විසදුමකින් තොරව අවසන් වෙයි වැටුප් ගැටලූව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමග පැවති සාකච්ඡා විසදුමකින් තොරව අවසන් වී තිබෙනවා. ඒ අනුව ඉදිරියේදී ගන්නා ක්‍රියාමාර්ග පිළිබදව… Read More
ගෝලීය දෙමළ සංසදය ජාත්‍යන්තර ප්‍රජාවේ මැදිහත්වීමක් අපේක්ෂාවෙන්
Posted on Author admin
ශ්‍රී ලංකාවේ වගවීම් සහ සංහිදියා ක්‍රියාවලිය තවදුරටත් පවත්වාගෙන යාම සහතික කිරීම සඳහා ජාත්‍යන්තර ප්‍රජාව සියළු ක්‍රියාමාර්ග ගත යුතු බව ගෝලීය දෙමළ සංසදය පවසනවා. එමගින් ප්‍රකාශ කර ඇත්තේ යුද්ධය… Read More