සමාජ සාධාරණත්වය සඳහා තරුණ ව්‍යාපාරයේ කැඳවුම්කරු අරුන් සිද්ධාර්ත් ට තම පක්ෂය සමඟ එක්ව පවතින ගැටළු ප්‍රකාශ කළ හැකි බව උතුර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් පවසනවා.
ඒ, අද පැවති නඩු කටයුත්තකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
මේ අතර අධිකරණයට අපහස කිරිමේ චෝදනාව සම්බන්ධයෙන් උතුර පළාත් හිටපු මහා ඇමති සී.වී. විග්නේශ්වරන් ඇතුළු තිදෙනෙකු ගොනු කළ මුලික විරෝධතාව අභියාචනාධිකරණය අද ප්‍රතික්ෂේප කළා.