පාර්ලිමේන්තුවේ පසුගියදා ඇතිවූ කලහකාරී සිදුවීමේදී තමන් කථානායකවරයාගේ ආසනයේ හිඳ ගැනීම සම්බන්ධයෙන් මුළු පාර්ලිමේන්තුවෙන්ම සමාව අයදින බව පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දු ප්‍රකාශ කළා.
ඒ, තානාපති වරප්‍රසාද පනත යටතේ වන නියෝගයන් ඊයේ (08) පාර්ලිමේන්තුවේදී සාකච්ඡාවට ගැනුණු අතරතුරයි.
