Gossips

අර්බුද සාමකාමීව විසදාගන්නැයි ජගත් සංවිධානය සුඩානයට දන්වයි

පවතින අර්බුදකාරී තත්ත්වය සාමකාමීව විසදා ගැනීමට කටයුතු කරන ලෙස එක්සත් ජාතින්ගේ සංවිධානය සහ අප්‍රිකානු සංගමය සුඩානයෙන් ඉල්ලීමක් කරනවා.
ජනාධිපති ඔමාර් අල් බෂීර් අත්අඩංගුවට ගැනීමෙන් පසුව මේ වනවිට සුඩානයේ ක්‍රියාත්මක වන්නේ හමුදා පාලනයක්.
රට තුල ඇදිරි නීතියද පනවා ඇති අතර ඊට එරෙහිව ජනතාව මේවනවිට වීදි බැස තිබෙනවා.