පවතින අර්බුදකාරී තත්ත්වය සාමකාමීව විසදා ගැනීමට කටයුතු කරන ලෙස එක්සත් ජාතින්ගේ සංවිධානය සහ අප්‍රිකානු සංගමය සුඩානයෙන් ඉල්ලීමක් කරනවා.
ජනාධිපති ඔමාර් අල් බෂීර් අත්අඩංගුවට ගැනීමෙන් පසුව මේ වනවිට සුඩානයේ ක්‍රියාත්මක වන්නේ හමුදා පාලනයක්.
රට තුල ඇදිරි නීතියද පනවා ඇති අතර ඊට එරෙහිව ජනතාව මේවනවිට වීදි බැස තිබෙනවා.
Related Articles
දාහත් ලක්ෂයකට රැකියා අවස්ථා
Posted on Author admin
අන්තර්ජාල ආර්ථිකය මගින් වසර 2025 වන විට ආසියා – පැසිෆික් කලාපයේ නව පූර්ණ කාලීන රැකියා අවස්ථා 17 ලක්ෂයක් බිහි කරනු ඇතැයි අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා. එය කලාපයේ දැනට පවතින අන්තර්ජාල රැකියා අවස්ථා… Read More
හිරුට විස්සයි – දවස් විස්සෙන් ත්‍රී වීල් විස්සක් – පස්වන ත්‍රී රෝද රථය බිබිලට
Posted on Author admin
සතියේ දින පහේම රාත්‍රී හිරු TV ටෙලි පෙරහැර නරඹා Mahindra ALFAත්‍රී වීල් රථ 20ක් හිමිකරගැනීමේ අවස්ථාව දැන් උදාවී තිබෙනවා. ඒ අනුව ටෙලිනාට්‍ය ඇසුරෙන් අසන ලද ප්‍රශ්නවලට නිවැරදි පිළිතුරු යොමු කළ ලක්ෂ සංඛ්‍යාත… Read More
මහසෝන් බලකායේ ප්‍රධානී අමිත් වීරසිංහ යළි රක්ෂිත බන්ධනාගාරයට
Posted on Author admin
මහනුවර පොලිස් කොට්ඨාශය තුල පසුගිය දිනවල සිදු වූ කලහකාරී සිද්ධීන් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු මහසෝන් බලකායේ ප්‍රධානී අමිත් වීරසිංහ මේ මස 20 දක්වා අද යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. ඒ ඔහු අද… Read More