Gossips

අර්බුදය ගැන සාකච්ඡාවට, එජාප පසුපෙළ අගමැති හමුවෙයි

සජිත් ප්‍රේමදාස සහ රවී කරුණානායක අමාත්‍යවරුන් අතර පවතින මත ගැටුම සමථයකට පත් කරන ලෙස එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් පිරිසක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
එම මන්ත්‍රීවරයෙකු සඳහන් කළේ අදාළ ඉල්ලීමට මන්ත්‍රීවරුන් 38 දෙනෙකුම ඒකමතික කැමැත්ත පළ කළ බවයි.