ඉතිහාසයේ පළමු වතාවට කැබිනට් අමාත්‍යවරු ආණ්ඩුවට විරුද්ධව ඡන්දය භාවිත කළ බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා.
එහි නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මේ බව කියා සිටියේ පාර්ලිමේන්තු සංකීර්ණයේ අද (05) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
විශ්වාසභංග ඡන්දයෙන් පසුව ආණ්ඩුව තුල අර්බුදයක් නිර්මාණය වී ඇති බව ද මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන සඳහන් කළා.
