ලබන දෙසැම්බර් 31 වනදා සිට අර්ධ සුඛෝපභෝගි බස් සේවාව අත්හිටුවීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.
මහජනතාවගෙන් ලැබුණු පැමිණිලි සැලකිල්ලට ගනිමින් අදාළ තීරණය ගත් බවයි එම කොමිසම සදහන් කළේ.
දැනට දුර ගමන් සේවා සදහා අර්ධ සුඛෝපභෝගි බස් සේවාව ක්‍රියාත්මක වනවා.
Related Articles
කොග්ගල කලපුවේ ධීවරයින් රාත්‍රියේ විරෝධතාවක
Posted on Author admin
කොග්ගල කලපුව අපවිත්‍ර වී ඇති බව පවසමින් ධීවරයින් පිරිසක් ඊයේ රාත්‍රියේ එහි විරෝධතාවක නිරත වුණා. පන්දම් දල්වාගෙන ඔරු මත නැගී විරෝධතාවයේ නිරත වූ මොවුන් කියා සිටියේ කර්මාන්තශාලාවලින් ඉවත් කරන… Read More
අන්තරේ දිනේෂ් හමුවෙයි
Posted on Author admin
අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ නියෝජිතයින් පිරිසක් අද පෙරවරුවේ ඒකාබද්ධ විපක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන හමුවී සයිටම් වෛද්‍ය සිසුන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ… Read More
ෂා මහමුද් කුරේෂි නැවතත් පාකිස්ථාන විදේශ අමාත්‍ය ධුරයට
Posted on Author admin
ඉම්රාන් ඛාන්ගේ නව පාකිස්ථාන රජයේ විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස ෂා මහමුද් කුරේෂි යළි පත් කර තිබෙනවා. ඔහු මීට පෙර 2008 වසරේ සිට 2011 වසර දක්වා පාකිස්ථාන විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස කටයුතු කරනු ලැබුවා…. Read More