ලබන දෙසැම්බර් 31 වනදා සිට අර්ධ සුඛෝපභෝගි බස් සේවාව අත්හිටුවීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.
මහජනතාවගෙන් ලැබුණු පැමිණිලි සැලකිල්ලට ගනිමින් අදාළ තීරණය ගත් බවයි එම කොමිසම සදහන් කළේ.
දැනට දුර ගමන් සේවා සදහා අර්ධ සුඛෝපභෝගි බස් සේවාව ක්‍රියාත්මක වනවා.
