පොළොන්නරුව දිස්ත්‍රික් කම්කරු කාර්යාලය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් අද (30) විවෘත කෙරුණා.
එම අවස්ථාවට එක්වෙමින් කම්කරු හා වෘත්තීය සබඳතා අමාත්‍ය ඩබ්ලිව්.ඞී.ජේ. සෙනෙවිරත්න කියා සිටියේ ගෘහ සේවක සේවිකාවන් සඳහාද අර්ථ සාධක මුදල් ගෙවීමේ ක්‍රමවේදයක් සකස් කිරීමට නව පනතක් ගෙන එන බවයි.
Related Articles
ගෝඨාභය රාජපක්ෂ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයට
Posted on Author admin
ඩී .ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය සම්බන්ධයෙන් පවරා ඇති නඩුවට පෙනී සිටීම සඳහා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අද පෙරවරුවේ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය වෙත පැමිණියා. මැදමුලන ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ… Read More
සනත් නිශාන්ත හා ඔහුගේ සහෝදරයා යළි රිමාන්ඩ්
Posted on Author admin
ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ලේකම්වරයාට පහර දුන් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත සහ ඔහුගේ සොහොයුරා වන ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ හිටපු… Read More
සිව් දරු පියෙකුට සිදු වූ හදවත් කම්පා කළ දේ
Posted on Author admin
ගසකින් ඇද වැටී සිව් දරු පියෙකු මරුට නාවලපිටිය – හරංගල ප්‍රදේශයේදී කරාබු නැටි කැඩීමට ගිය පුද්ගලයෙකු ගසෙන් ඇද වැටී අද පෙරවරුවේ ජීවිතක්ෂයට පත්වුණා. පොලීසිය සඳහන් කළේ තම නිවස අසළ තිබූ කරාබු ගසට… Read More