ආනයනික අර්තාපල් සහ ළුෑණු කිලෝග්‍රෑමයක් සඳහා වන විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද රුපියල් 40 සිට විස්ස දක්වා පහත දමා තිබෙනවා.
අද මධ්‍යම රාත්‍රියේ සිට මෙය ක්‍රියාත්මක බවයි මුදල් අමාත්‍යාංශ්‍ය සඳහන් කළේ.
Related Articles
රුපියල 171 ඉක්මවයි
Posted on Author admin
ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල තවදුරටත් අවප්‍රමාණය වී තිබෙනවා. ඒ අනුව, ඩොලරයක විකිණුම් මිල අද සටහන් වූයේ රුපියල් 171 යි ශත 42 ක් ලෙසයි. ගැනුම් මිල රුපියල් 167 යි ශත 55 ක් ලෙස මහබැංකුව නිවේදනය කළා. Read More
ඇඟලුම් අපනයනවල වර්ධනයක්
Posted on Author admin
මේ වසරේ පළමු මාස 9 තුළ ශ්‍රී ලංකාව ඇඟලුම් අපනයනයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 3.73ක් උපයා ඇති අතර, එය පෙර වසරට සාපේක්ෂව සියයට 5.04ක වර්ධනයක් බව ඒකාබද්ධ ඇඟලුම් කර්මාන්ත සම්මේලනය පවසනවා. එහිදී ඇමරිකා එක්සත්… Read More
පළාත් සභා මැතිවරණය පැවැත්වීමට ගෙන එන සංශෝධනයකට සහයදීමට ඒකාබද්ධය සූදානමින්
Posted on Author admin
පළාත් සභා මැතිවරණය පැවැත්වීම සඳහා අවශ්‍ය ඕනෑම සංශෝධනයකට සහයදීමට සූදානම් බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා. එහි පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත මේ බව කියා සිටියේ කොළඹ අද කැඳවා තිබූ මාධ්‍ය… Read More