අර්තාපල් ආනයනය කිරිම හේතුවෙන් තමන්ට සිදුවන අලාභය වෙනුවෙන් සාධාරණ වන්දි මුදලක් ලබාදෙන ලෙස අර්තාපල් ගොවින් රජයෙන් ඉල්ලීමක් කරනවා.
ආනයනික අර්තාපල් වෙළඳුන් හේතුවෙන් දේශිය ගොවීන්ට කිලෝවකට රුපියල් 30 ත් 50 ත් අතර පාඩුවක් විඳීමට සිදුවන බවයි ඔවුන් සඳහන් කළේ.
Related Articles
16යේ කණ්ඩායම සහ පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් හමුවෙයි
Posted on Author admin
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබා ගන්නා ලෙසට ඇතැමුන් ප්‍රකාශ කරන්නේ මැතිවරණ නීතිය නොදැන බව ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ 16යේ කණ්ඩායම පවසනවා. එහි නියෝජිතයින් මහජන එක්සත්… Read More
මන්නාරම සමූහ මිනී වළ ගැන නව පුරාවිද්‍යා මතයක්
Posted on Author admin
මන්නාරම සමූහ මිනී වළෙන් හමුවූ අස්ථි කොටස් පෘතුගීසීන් සහ ලන්දේසීන් සමඟ සිදුවූ සටන් වලදී ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයින්ගේ යැයි පැහැදිලිව ප්‍රකාශ කළ හැකි බව පුරාවිද්‍යා චක්‍රවර්ති පූජ්‍ය එල්ලාවල… Read More
වැලිගම සූදුපොළක් වටලා කාන්තාවන් 8 දෙනෙකු අත්අඩංගුවට
Posted on Author admin
වැලිගම – රැලගම ප්‍රදේශයේ නිවසක පවත්වාගෙන ගිය සූදු පොළක් වටලා කාන්තාවන් 8 දෙනෙකු ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් අතරින් කාන්තාවන් පස්දෙනෙකු පෙර වැරදි සම්බන්ධයෙන්ද චෝදනා ලැබ සිටින බවයි මූලික… Read More