අර්තාපල් ආනයනය කිරිම හේතුවෙන් තමන්ට සිදුවන අලාභය වෙනුවෙන් සාධාරණ වන්දි මුදලක් ලබාදෙන ලෙස අර්තාපල් ගොවින් රජයෙන් ඉල්ලීමක් කරනවා.
ආනයනික අර්තාපල් වෙළඳුන් හේතුවෙන් දේශිය ගොවීන්ට කිලෝවකට රුපියල් 30 ත් 50 ත් අතර පාඩුවක් විඳීමට සිදුවන බවයි ඔවුන් සඳහන් කළේ.
