අර්ජුන මහේන්ද්‍රන් සිංගප්පූරුවෙන් පිටිවහල් කර ගැනීමට අදාළ ලිපි ලේඛන ලක් රජය ලබාදී නොමැති බවට පළවන වාර්තා අසත්‍ය බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබෙනවා.
Related Articles
මාතර මාධ්‍යවේදීන්ගෙන් ලේ දන්දීමේ කඳවුරක් (ඡායාරූප)
Posted on Author admin
මාතර මාධ්‍යවේදියෝ සංවිධානය විසින් සංවිධානය කළ ලේ දන්දීමේ කඳවුරක් මාතර බෝධිය අසලදී අද (26) පැවැත් වුණා. පළමු වතාවට සංවිධානය කර තිබූ මෙම ලේ දන්දීමේ කඳවුර සඳහා මාතර මුලස්ථාන පොලිසිය, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ… Read More
දහවල් 12.12 ප්‍රදේශ කිහිපයකට හිරු මුදුන් වෙයි – තවත් ප්‍රදේශ කිහිපයකට පස්වරුවේ වැසි
Posted on Author admin
සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වල සහ කළුතර දිස්ත්‍රික්කයේ තැනින් තැන අද (06) පස්වරු දෙකෙන් පමණ පසු වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. පසුව එය අම්පාර… Read More
සිවිල් ආරක්ෂකයෙකුගේ ගිනි අවිය පත්තු වී පොලිස් කොස්තාපල්වරයෙකු ජීවිතක්ෂයට
Posted on Author admin
හොරොව්පතාන – වාගොල්ලාකඩ පොලිස් මුරපළකදී සිවිල් ආරක්ෂක බලකා භටයෙකුගේ ගිනි අවිය ක්‍රියාත්මක වී පොලිස් කොස්තාපල්වරයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ… Read More