Gossips

අර්ජුන මහේන්ද්‍රන්ගේ පුතුගේ විවාහයට එංගලන්තයට ගිය දේශපාලනඥයන් කවුද ? – 16 න් ප්‍රශ්න 3 ක්

එංගලන්තයේදී පැවති හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ගේ පුතුගේ විවාහ මංගල්‍යයට සහභාගි වූ දේශපාලනඥයන් කවුදැයි හෙළි කළ යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ 16 කණ්ඩායම පවසනවා.
කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මෙම අදහස් පළ කළ අතර, එහිදී ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය ජයම්පති වික්‍රමරත්නට ප්‍රශ්න 3 ක් ද ඉදිරිපත් කළා.