Gossips අර්ජුන් මහේන්ද්‍රන් මෙරටට ගෙන්වාගැනීම පමාවීම කාගේ අවශ්‍යතාවයක් ද ? Posted on July 2, 2018 Author admin Comments Off on අර්ජුන් මහේන්ද්‍රන් මෙරටට ගෙන්වාගැනීම පමාවීම කාගේ අවශ්‍යතාවයක් ද ? අර්ජුන් මහේන්ද්‍රන් මෙරටට ගෙන්වාගැනීම පමා කරන්නේ කාගේ අවශ්‍යතාවයකටදැයි රටේ ජනතාවට ප්‍රශ්නයක් වී ඇතැයි ආචාර්ය නීතීඥ ප්‍රතිභා මහානාම හේවා මහතා පවසනවා.ඔහු මේ අදහස් පළ කළේ කොළඹ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.