Gossips

අර්ජුන් ඇලෝසියස් සහ කසුන් පලිසේන යළි රිමාන්ඩ්

පර්පචුවෙල් ටෙ‍්‍රෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් අලෝසියස් සහ එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන මේ මස15 වැනිදා දක්වා යලි රිමාන්ඩ් භාරයට පත් කරන ලෙස අධිකරණය අද (02) නියෝග කර තිබෙනවා.