මහබැංකු බැඳුම්කර සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින පර්පෙචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන බන්ධනාගාර රෝහලට ඇතුලත් කර තිබෙනවා.
Related Articles
රෝයල් චැලෙන්ජර්ස්ට ජය
Posted on Author admin
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට අදාළව කිංග්ස් ඉලෙවන් පන්ජාබ් කණ්ඩායමට එරෙහිව ඊයේ පැවති තරගය කඩුලූ 4 කින් ජයගැනීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සමත්වුණා. මුලින් පන්දුවට පහරදුන් කිංග්ස්… Read More
මාලි රාජ්‍යයේ සාම සාධක රාජකාරියේ නිරත ශ්‍රී ලංකා භට පිරිසකට ප්‍රහාරයක් – කපිතාන්වරයෙකු සහ සෙබලෙකු මියගොස් තුන්දෙනෙකුට තුවාල
Posted on Author admin
අප්‍රිකානු මාලි රාජ්‍යයේ සාම සාධක රාජකාරිවල නිරත ශ්‍රී ලංකා භට කණ්ඩායමක් ඉලක්ක කර සිදුකළ බෝම්බ ප්‍රහාරයකින් කපිතාන්වරයෙකු සහ සෙබලෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ප්‍රහාරයෙන් තවත් ශ්‍රී ලාංකික… Read More
රීයූනියන් දිවයිනට ගිය පිරිස අද මෙරටට
Posted on Author admin
ධීවර යාත්‍රා මගින් නීතිවිරෝධි ලෙස ප්‍රංශයට යාමට උත්සහ කළ පිරිසක් අද දිනයේදි ප්‍රංශයට අයත් ගුවන් යානයකින් දිවයිනට පැමිණීමට නියමිතයි. ප්‍රංශ රජයට අයත් ඉන්දියන් සාගරයේ පිහිටි රීයූනියන් දිවයිනට… Read More