Gossips

අර්ජුන් ඇලෝසියස් සහ කසුන් පලිසේනගේ ඉල්ලීමක් ප්‍රතික්ෂේප වෙයි

පර්පෙචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේනට ඇප ලබාදෙන්නැයි කළ ඉල්ලීමක් අධිකරණය ප්‍රතික්ෂේප කර තිබෙනවා.