Gossips අර්ජුන් ඇලෝසියස් සහ කසුන් පලිසේන යලි රිමාන්ඩ් Posted on April 26, 2018 Author admin Comments Off on අර්ජුන් ඇලෝසියස් සහ කසුන් පලිසේන යලි රිමාන්ඩ් පර්පෙචුවෙල් ටේරෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන ලබන මස10 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.ඒ, සැකකරුවන් අද (26) කොටුව මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදියි.