පර්පෙචුවෙල් ටේරෂරීස් සමාගමේ හිමිකාර අර්ජුන් ඇලෝසියස් අද අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිටියා.
ඒ, එම කොමිසම සිදුකළ දැනුම්දීමකට අනුවයි.
එහිදී පැය තුනක පමණ කාලයක් ඔහුගෙන් ප්‍රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුව ඔහු ඉන් පිටව ගිය බවයි එහි සිටි හිරු වාර්තාකරු සඳහන් කළේ.
