පර්පෙචුවල් ටේරෂරීස් සමාගමේ හිමිකාරිත්වය දරණ අර්ජුන් ඇලෝසියස්ට අයත් මත්පැන් සමාගමේ නිෂ්පාදන කටයුතු වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා තිබෙනවා.
සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කළේ නියමිත කාලසීමාවේ බදු ගෙවීම පැහැර හැරීම හේතුවෙන් මෙලෙස එහි නිෂ්පාදන කටයුතු අත්හිටුවීමට තීරණය කර ඇති බවයි.
Related Articles
ඇඟළුම් කම්හලකින් රෙදි සොරකම් කළ 6 ක් කොටුවෙයි
Posted on Author admin
රන්න ප්‍රදේශයේ පවත්වාගෙන යන ඇඟළුම් කම්හලකින් දීර්ඝ කාලයක් පුරා රෙදි සොරකම් කිරීමේ නිරතවු සැකකරුවන් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරුවන් සමග රුපියල් ලක්ෂ 10 කට අධික රෙදි තොගයක් ද හමුවී… Read More
කොළඹ පුරහල අවට මාර්ගවල රථ වාහන තදබදයක් (ඡායාරූප)
Posted on Author admin
මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව ආරම්භ කර ඇති විරෝධතා පා ගමන හේතුවෙන් මේ වනවිට පුරහල අවට දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබෙනවා. සයිටම් විරෝධී සිසු ජන ව්‍යාපාරය විසින් අද දහවල් මෙම විරෝධතා… Read More
පැරදුණු වැය ශීර්ෂ අද යළි මැතිසබයට
Posted on Author admin
අයවැය කාරක සභා අවස්ථා විවාදයේ දී විපක්ෂය විසින් පරාජයට පත් කළ පාඨලී චම්පික රණවක සහ වජිර අබේවර්ධන යන අමාත්‍යවරුන්ගේ වැය ශීර්ෂ අද යළි පාර්ලිමේන්තුවේදී සම්මත කර ගැනීමට ඉදිරිපත් කරන බව සභානායක,… Read More