Gossips

අර්ජුන් ඇලෝෂියස් සහ කසුන් පලිසේන යළි රිමාන්ඩ්

මහබැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්ර්පචුවල් ට්‍රේෂරිස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝෂියස් සහ කසුන් පලිසේන එළඹෙන 29 වැනිදා දක්වා යළි රිමාන්ඩ් කර තිබෙනවා.