Gossips අර්ජුන්ගෙන් මුදල් ලබානොගත යුතුව තිබූ බව දයාසිරි පිළිගනී Posted on May 28, 2018 Author admin Comments Off on අර්ජුන්ගෙන් මුදල් ලබානොගත යුතුව තිබූ බව දයාසිරි පිළිගනී බැඳුම්කර වංචාවට සම්බන්ධ අර්ජුන් ඇලෝෂියස්ගෙන් මුදල් ලබානොගත යුතුව තිබූ බව තමා පිළිගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසනවා.අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියා.