රට විනාශ කිරීමට එරෙහිව දැඩි තීන්දුවක් ගත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට පාර්ලිමේන්තුවේ සියලු මන්ත්‍රීවරුන් කොන්දේසි විරහිතව සහය දැක්විය යුතු බව බොදුබල සේනා සංවිධානයේ පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් පවසනවා.
උන්වහන්සේ මේ බව සඳහන් කළේ අද කොළඹ පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී.
Related Articles
පාතාල සාමාජිකයාගේ මරණයට, ඇඹුල්ගම කඩ වැසූ දෙදෙනෙකු STF අත්අඩංගුවට
Posted on Author admin
පාතාල නායකයෙකුගේ නියෝගයක් මත හංවැල්ල – ඇඹුල්ගම මංසන්ධියේ කඩසාප්පු වසා දැමීමට කටයුතු කළ පාතාල සාමාජිකයින් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉකුත් 28 වනදා පාතාල නායක මාඹුලගේ… Read More
පළමු ටෙස්ට් තරගයේ කාසියේ වාසිය දිනු කොදෙව්වන් පිත්ත අතට ගනී
Posted on Author admin
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය තවත් සුලු වේලාවකින් ආරම්භ වනවා. තරගයේ කාසියේ වාසිය දිනූ කොදෙව් කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමටයි තීරණය… Read More
ප්‍රදේශ කිහිපයක රිය අනතුරුවලින් 4 දෙනෙකු මරුට
Posted on Author admin
දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරුවලින් කුඩා දරුවෙකු ඇතුළු හතර දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මාතලේ – තවලම්කෝය ප්‍රදේශයේදී යතුරුපැදියක් මාර්ගය හරහා ගමන් කළ පදිකයෙකුගේ ඇගේ ගැටී ඊයේ… Read More