පන්නිපිටිය අරලිය උයනේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කළ සිද්ධියට සම්බන්ධ අයෙකු වන "ගගන" නැමැති සැකකරුවෙකු පිස්තෝලයක් සමඟ පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Related Articles
ස්වර්ණාභරණ සමඟ කටුනායක දී අත්අඩංගුවට ගත් සැකකරුට ලක්ෂ 5ක දඩයක්
Posted on Author admin
නීතිවිරෝධී ලෙස රැගෙන ආ රුපියල් එක්කෝටි තිස් ලක්ෂයක් පමණ වටිනා ස්වර්ණාභරණ තොගයක් සමඟ කටුනායක ගුවන්තොටුපල රේගුව අත්අඩංගුවට ගත් පුද්ගලයා රුපියල් ලක්ෂ 5ක දඩ මුදලක් මත මුදා හැර තිබෙනවා. සිංගප්පූරුවේ… Read More
නවකවදය පිටුදැකීමට පොදු වැඩපිළිවෙලකට අවතීර්ණ විය යුතු බව ජනපති කියයි
Posted on Author admin
විශ්ව විද්‍යාල තුළ පවතින අමානුෂික නවකවදය පිටුදැකීමට වගකිව යුතු සියලු පාර්ශවයන් එක් වූ පොදු වැඩපිළිවෙලකට කඩිනමින් අවතීර්ණ විය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අවධාරණය කරනවා. බණ්ඩාරවෙල… Read More
අධ්‍යාපනය ක්‍රමය දියුණු කල යුතුයි – අගමැති
Posted on Author admin
අධ්‍යාපනය ක්‍රමය ඉදිරි වසර 10 තුළ දියුණු කල යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. මිලාගිරිය ශාන්ත පාවුළු බාලිකා විද්‍යාලයේ අද පෙරවරුවේ පැවති උත්සවකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා… Read More