Gossips

අරලිය උයනේ වෙඩි තැබීමට සැකපිට එක් අයෙකු අත්අඩංගුවට

පන්නිපිටිය අරලිය උයනේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කළ සිද්ධියට සම්බන්ධ අයෙකු වන "ගගන" නැමැති සැකකරුවෙකු පිස්තෝලයක් සමඟ පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.