Gossips අරලියගහ මන්දිරයේ උත්සවයක් නිසා කොල්ලුපිටියට වුණ දේ Posted on May 14, 2018 Author admin Comments Off on අරලියගහ මන්දිරයේ උත්සවයක් නිසා කොල්ලුපිටියට වුණ දේ කොල්ලූපිටිය අවට මාර්ග රැසක රථවාහන තදබදයක්කොල්ලූපිටිය අවට මාර්ග රැසක මේ වනවිට රථවාහන තදබදයක් ඇතිව තිබෙනවා. පොලීසිය ප්‍රකාශ කළේ අරලියගහ මන්දිරයේ පැවැත්වෙන උත්සවයකට පැමිණි රථවාහන හේතුවෙන් මෙම තත්ත්වය හටගෙන ඇති බවයි.