Gossips

අරලියගහ මන්දිරයට ගිය රජයේ නිලධාරීන්ට පහරදී, තර්ජනය කිරීම ගැන පැමිණිලි

අරලියගහ මන්දිරයේ රාජකාරි කටයුතු සඳහා ගිය රජයේ නිලධාරීන්ට පහරදී, බැන තර්ජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය ලේකම් එස්. අමරසේකර අද පොලිස්පතිවරයාට සහ ආරක්ෂක අමාත්‍යාංශයට පැමිණිලි කර තිබෙනවා.
මේ වනවිට අරලියගහ මන්දිරයේ රැඳී සිටින පිටස්තර පිරිස් මෙලෙස රජයේ නිලධාරීන්ට තර්ජනය කර ඇති බවයි අග්‍රාමාත්‍ය ලේකම්වරයා සඳහන් කළේ.