Gossips අරලගංවිලදී වන අලි පහරදීමකින් කාන්තාවක් මරුට Posted on October 6, 2018 Author admin Comments Off on අරලගංවිලදී වන අලි පහරදීමකින් කාන්තාවක් මරුට පොළොන්නරුව – අරලගංවිල – දඹගහඋල්පත ප්‍රදේශයේදී වනඅලි පහරදීමකින් කාන්තාවක් මියගොස් තිබෙනවා. අරලගංවිල පොලීසිය ප්‍රකාශ කළේ දර කැඞීමට ගිය 50 හැවිරිදි කාන්තාවක් අද දහවල් මෙලෙස වන අලි ප්‍රහාරයට ගොදුරු වී ඇති බවයි.