Gossips

අය වැයට ඡන්දය ලබාදීම සම්බන්ධයෙන් අවසන් තීරණයක් නෑ – TNA

අය වැයට ඡන්දය ලබාදීම සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බව දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මලිංගම් සිද්ධාර්තන් මහතා පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ උතුරු නැගෙනහිර සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත උතුරු නැගෙනහිර සංවර්ධන කටයුතු පිළිබඳ කමිටුව අද පස්වරුවේ පැවැත්වූ සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

rn