Gossips

අයෙකුට මරු කැඳවමින් දෙදෙනෙකුට තුවාල සිදුකළ කඩවත රිය අනතුර

කඩවත – අධිවේගී මාර්ග පිවිසුමට ඉදිරිපස ඇති මංසන්ධියේදී මාර්ග සංඥා නොතකමින් පැමිණි මෝටර් රථයක් ත්‍රීරෝද රථයක ගැටෙන ආකාරය ඒ අසල නවතා තිබූ වාහනයක සවිකර තිබූ ආරක්‍ෂිත කැමරාවක සටහන් තිබුණා.
අනතුරෙන් ත්‍රීරෝද රථයේ ගමන් කළ කිරිබත්ගොඩ ප්‍රදේශයේ පදිංචි තරුණයෙක් ජීවිතක්ෂයට පත්වූ අතර ඔහුගේ පෙම්වතිය සහ සහෝදරයා බරපතළ තුවාල ලබා රාගම රෝහලට ඇතුළත් කර තිබෙනවා.