Gossips අයී.කේ. මහානාම සහ පී. දිසානායක යළි රක්ෂිත බන්ධනාගාරයට Posted on September 4, 2018 Author admin Comments Off on අයී.කේ. මහානාම සහ පී. දිසානායක යළි රක්ෂිත බන්ධනාගාරයට රුපියල් කෝටි 2 ක අල්ලස් මුදලක් ලබා ගැනීමේ සිද්ධියට අදාලව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින ජනාධිපති හිටපු කාර්ය මණ්ඩල ප්රධානී අයී.කේ මහානාම සහ දැව සංස්ථාවේ හිටපු සභාපති පී. දිසානායක ලබන 18 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.