Gossips

අයි.සී.සී. නවතම ටෙස්ට් ශ්‍රේණි ගතකිරීම් අනුව ශ්‍රී ලංකාවට හිමි තැන

අයි.සී.සී. නවතම ටෙස්ට් ශ්‍රේණි ගතකිරීම් අනුව ශ්‍රී ලංකාව තවමත් හයවන ස්ථානයේ පසුවනවා.
ඊයේ නිකුත් කළ ශ්‍රේණිගත කිරීම් අනුව ලැයිස්තුවේ පෙරමුණ ගෙන සිටින්නේ ඉන්දියාවයි.
දෙවන ස්ථානය දකුණු අප්‍රිකාවටත්, තුන්වන ස්ථානය ඕස්ට්‍රේලියාවටත් හිමිව ඇති අතර, නවසීලන්තය සහ එංගලන්තය පිළිවෙලින් හතරවන සහ පස්වන ස්ථානවල පසුවනවා.
පාකිස්ථානය, බංග්ලාදේශය, බටහිර ඉන්දීය කොදෙව් සහ සිම්බාබ්වේ කණ්ඩායම් ටෙස්ට් ශ්‍රේණිගතකිරීම්වල පසුවන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමට වඩා පිටුපසින්.