අයි.සී.සී. නවතම ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් අනුව ඉන්දියාව පළමු තැන හිමි කරගෙන තිබෙනවා.
දකුණු අප්‍රිකාව, දෙවන ස්ථානයේ පසුවන අතර, 3 වන 4 වන සහ 5 වන ස්ථාන පිළිවෙලින් හිමිකරගෙන සිටින්නේ ඕස්ට්‍රේලියාව, නවසීලන්තය සහ එංගලන්තයයි.
ශ්‍රී ලංකාව ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල 6 වන ස්ථානයේ පසුවනවා.
