Gossips

අයි.සී.සී. එක්දින ශ්‍රේණිගත කිරීම්වල එංගලන්තය පෙරමුණේ

අයි.සී.සී. එක්දින නවතම ශ්‍රේණිගත කිරීම් වල පෙරමුණ ගැනීමට එංගලන්තය සමත්ව තිබෙනවා.
ඒ ප්‍රසාද ලකුණු 127 ක් ලබා ගනිමින්.
ප්‍රසාද ලකුණු 121 ක් ලබා ගත් ඉන්දියාව දෙවැනි ස්ථානයේ පසුවන අතර, තුන්වන ස්ථානයේ රැඳී සිටින්නේ නවසීලන්තයයි.
ශ්‍රී ලංකාව ශ්‍රේණිගත කිරීම් වල 8 වන ස්ථානයේ පසුවන අතර බංග්ලාදේශය 7 වන ස්ථානයේ රැඳී සිටිනවා.