අයි.පී.එල්. අවසන් මහා තරඟයට සුදුසුකම් ලැබීමේ තරඟයක් අද (22) චෙන්නායි සුපර් කිංග්ස් සහ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම් අතර පැවැත්වෙනවා.
වංකඩේ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන මෙම තරඟයෙන් ජය ගන්නා කණ්ඩායම ලබන 27 වනදා පැවැත්වෙන අයි.පී.එල්. අවසන් තරඟයට ක්‍රීඩා කරනු ඇති.
