ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ තවමත් පෙරමුණේ පසුවීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමත්ව සිටින්නේ ප්‍රසාද ලකුණු 12 ක් හිමි කර ගනිමින්.
කෙසේ වෙතත්, ඔවුන්ට වඩා දශම කිහිපයක ලකුණු ලබා ගැනීමේ දළ වේගයක් සහිතව ප්‍රසාද ලකුණු 12 ක් ලබා සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම දෙවන ස්ථානයේ පසුවනවා.


