ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලිය අද (07) ආරම්භ වන්නේ මුම්බායි ඉන්දියන්ස් සහ චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායම් අතර තරගයෙන්.
සමාරම්භක උත්සවය මුම්බායි නුවර – වංකඬේ ක්‍රීඩාංගනයේදී අද පස්වරුවේ ආරම්භ වූයේ බොලිවුඞ් සුපිරි තරු රැසකගේ විචිත්‍ර නර්තනාංගයන් ද සමගින්.
