ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා අයි. ඕ.සී සමාගම ද ඉන්ධන මිල අඩු කර තිබෙනවා.
ඒ අනුව සුපර් ඞීසල් සහ ඔක්ටේන් 92 මෙන්ම, 95 පෙට්‍රල් ලීටරයක් අඩු කර ඇත්තේ රුපියල් 5 කින්.
ඔටෝ ඞීසල් රුපියල් 7 කින් අඩු කර තිබෙනවා.
ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට සියලූම පෙට්‍රල් සහ ඞීසල් වර්ග ලීටරයක් රුපියල් 5 කින් අඩු කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ද කටයුතු කළා.
