පෑලියගොඩ – දුටුගැමුණු මාවත ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කොළඹ – අංගොඩ ප්‍රදේශයේ පදිංචි මොවුන් අවුරුදු 25 සහ 28 යන වයස්වල පසුවන්නන් බවයි පොලීසිය සඳහන් කළේ.
පොලීසියට ලද තොරතුරක් මත අදාළ වැටලීම් ඊයේ සිදුකර ඇති අතර, ඔවුන් සන්තකයේ තිබී සොයා ගත් අයිස් මත්ද්‍රව්‍ය ප්‍රමාණය මිලිග්‍රෑම් 425 ක්.
