අයිස් නැමති මත්ද්‍රව්‍ය ග්‍රෑම් 212 ක් දිවයිනට රැගෙන ආ ඉන්දීය ජාතික කාන්තාවක කටුනායක ගුවන් තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අද (12) අලුයම මෙලෙස අත්අඩංගුවට ගත් කාන්තාවගේ වයස අවුරුදු 31ක් බවයි පොලිසිය සඳහන් කළේ.
ඇගේ ගමන් මල්ලේ ඉතා සුක්ෂම ලෙස සඟවාගෙන චෙන්නායි සිට මේවා ශ්‍රී ලංකාවට රැගෙනවිත් තිබෙනවා.
