Gossips අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට Posted on November 22, 2018 Author admin Comments Off on අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට රුපියල් මිලියන 3.6කට අධික වටිනාකමින් යුත් අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 300 ක් සමග අද (22) පුද්ගලයෙකු කටුනායක ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.අත්අඩංගුවට ගත් පුද්ගලයා 52 වියේ පසුවන බවයි අප වාර්තාකරු ප්‍රකාශ කරේ.