ඉන්දියාවේ හිටපු ප්‍රබල අමාත්‍යවරයෙක් මෙන්ම මහා ඇමති ලෙස කටයුතු කළ Lalu Prasad Yadav ගේ වැඩිමහල් පුතු වන Tej Pratap අද තරු හෝටලයක් විවාහ ගිවිස ගැනීම උත්කර්ශවත් අන්දමින් සිදු කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
ඔහු අතගෙන ඇත්තේ හිටපු අමාත්‍යවරයෙක් වන Daroga Prasad Rai ගේ මිණිපිරිය සමගයි.
ඇයගේ නම Aishwarya Rai.
මෙම විවාහ ගිවිස ගැනීමට ආරාධිතයින් 200ක් පමණ සහභාගී වී තිබෙන අතර විවාහ මංගල උත්සවය මැයි මස 12 පැවැත්වීමට නියමිතයි.
Lalu Prasad Yadav මහතා දුෂණ චෝදනාවකට වරදකරු වීම හේතුවෙන් මේ වන විට සිරගත වී සිටිනවා.