අයහපත් කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 15ක පවුල් 9815කට අයත් පුද්ගලයින් 38040 දෙනෙකු පීඩාවට පත්ව තිබෙනවා.
මියගිය සංඛ්‍යාව 08ක් බවයි වාර්තා වන්නේ.
Related Articles
මඟ නැවතුණු ප්‍රතිසංස්කරණය නිසා පාරට බැස්ස ජනතාව (ඡායාරූප)
Posted on Author admin
මේ වන විට අතර මඟ නවතා ඇති පොළොන්නරුව – මාඳුරුඔය ප්‍රධාන මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු යළි ආරම්භ කරන ලෙස ඉල්ලමින් විරෝධතාවක් අද (05) පැවැත් වුණා. ඒ, එම මාර්ගය අරලගංවිල ප්‍රදේශයෙන් අවහිර කරමින්. අතර… Read More
දේශීය ව්‍යවසායකයන්ට තැනක් දිය යුතුයි – හිටපු ආරක්ෂක ලේකම්
Posted on Author admin
දේශීය ව්‍යවසායකයින්ට රට තුළ කර්මාන්ත ආරම්භ කිරීමට වැඩි අවස්ථාවක් ලබාදීම තුළින් ඉහළ ආර්ථික සංවර්ධනයක් ළඟා කර ගත හැකි බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පවසනවා. ඔහු මේ බව කියා සිටියේ බදුල්ල… Read More
නියඟයෙන් පීඩාවූ පවුල් හාරලක්ෂ පනස් එක්දහසකට අඛන්ඩව සහන
Posted on Author admin
නියඟයෙන් පීඩාවට පත් පවුල් හාරලක්ෂ පනස් එක්දහස් දෙසිය විසි හතරකට සහන ලබාදීම සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ඉදිරිපත් කළ යෝජනාවකට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව වගා හානි වූ පවුල්, ධීවර… Read More