Gossips

අයහපත් කාලගුණයට මුවා වී වනසන, පුත්තලමේ කඩොලාන පරිසරය

අයහපත් කාලගුණික බලපෑමත් සමඟ පුත්තලම දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිලධාරින්ගේ අවධානය මේ වනවිට මුළුමනින්ම යොමුව ඇත්තේ ප්‍රදේශයේ ගංවතුර තත්ත්වය පිළිබදවයි.
එම අවස්ථාව සැලකිල්ලට ගත් පරිසර සංහාරකයින් පිරිසක් මේ වනවිට පුත්තලමේ කඩොලාන පරිසර පද්ධතියක් වනසා දමමින් දැවැන්ත පරිසර විනාශයකට මුළපුරා තිබෙනවා.
අද සී.අයි.ඒ. අනාවරණය ඒ පිළිබඳවයි.