Gossips

අයවැය පස්වන දිනයේ තොරතුරු

දේශීය ඉඩම්, විදේශීය සමාගම්වලට විකිණීම සඳහා පනත් කිහිපයක් සකස් කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පාර්ලිමේන්තුවේදී අද ප්‍රකාශ කළා.
ඒ, 2019 අයවැය පස්වන දින විවාදයට එක්වෙමින්.
එහිදී අමාත්‍ය ජෝන් අමරතුංගද අදහස් පළ කළ අතර, විපක්ෂයේ මන්ත්‍රීවරුන් චෝදනා කළේ අමාත්‍යවරයා අයවැය කථාවට සූදානම් නොවී පැමිණ ඇති බවටයි.