Gossips අයවැය පරාජය වුවොත් ආණ්ඩුව ඉල්ලා අස්විය යුතු බව විපක්ෂ නායක කියයි Posted on March 4, 2019 Author admin Comments Off on අයවැය පරාජය වුවොත් ආණ්ඩුව ඉල්ලා අස්විය යුතු බව විපක්ෂ නායක කියයි හෙට ඉදිරිපත් කරන අය වැය පරාද වුවහොත් ආණ්ඩුව ඉල්ලා අස්විය යුතු බව විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.ඔහු මේ බව සඳහන් කළේ පානදුර, වේරවත්ත ශ්‍රී විජයාරාම විහාරස්ථානයේ පැවති ආගමික උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින්.