Gossips අයවැය පරාජය කිරීම ගැන පොහොට්ටුව සමඟ සාකච්ඡා නොකළ බව පා.ම. දයාසිරි කියයි Posted on April 9, 2019 Author admin Comments Off on අයවැය පරාජය කිරීම ගැන පොහොට්ටුව සමඟ සාකච්ඡා නොකළ බව පා.ම. දයාසිරි කියයි අයවැය පරාජය කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර කිසිදු වැඩපිළිවෙලක් සාකච්ඡා කර නොතිබූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ප්‍රකාශ කළා. ඒ, කොළඹ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකදියි.