මෙවර අයවැය පරාජයට පත් කළ නොහැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මේ බව කියා සිටියේ එම පක්ෂය කොළඹ අද කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.
Related Articles
චීන භාණ්ඩ 1300කට ඇමරිකාව බදු පනවයි
Posted on Author admin
චීනයෙන් ආනයනය කෙරෙන භාණ්ඩ 1300කට සියයට 25ක බද්දක් පැනවීමට ඇමරිකාව තීරණය කර තිබෙනවා. මේ අතර, පසුගිය දා චීනය ද ඇමරිකානු භාණ්ඩ රැසක් සඳහා බදු පැනවීමට පියවර ගත්තා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ චීනය විසින්… Read More
වෛද්‍යවරුන් තවත් වර්ජනයකට සැරසේ
Posted on Author admin
සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න, අති විශේෂ ගැසට් නිවේදනයක් මගින් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව අහෝසි කිරීමට සූදානම් වන බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය චෝදනා කරනවා. කොළඹ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්… Read More
සිංහල රාවයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයට ලිපියක්
Posted on Author admin
හිටපු රාජ්‍ය ඇමතිනි විජයකලා මහේෂ්වරන් අත්අඩංගුවට ගන්නා ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා සිංහල රාවය සංවිධානය අද (06) ජනාධිපති ලේකම් කාර්යාලයට ලිපියක් භාරදෙනු ලැබුවා. ඉන් අනතුරුව එම සංවිධානයේ… Read More