Gossips අයවැය දෙවන වර කියවීමේ විවාදයේ දෙවන දිනය අදයි Posted on March 7, 2019 Author admin Comments Off on අයවැය දෙවන වර කියවීමේ විවාදයේ දෙවන දිනය අදයි ලක්ෂ හයකට සමෘද්ධි දීමනා ලබාදීමට ඉදිරිපත් වී ඇති යෝජනාව ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ නොහැකි බව අයවැය දෙවන වර කියවීමේ විවාදයට ඊයේ එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන ප්‍රකාශ කළා.