අයවැය සහන පිළිබඳව සෑහීමකට පත්විය නොහැකි බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ පවසනවා.
මුදල් අමාත්‍යවරයා අයවැය ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තු සංකීර්ණයේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව කියා සිටියා.
ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායකද මෙහිදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් කියා සිටියේ අයවැයට එරෙහිව ඡුන්දය භාවිත කරන බවයි.
එමෙන්ම, මුදල් අමාත්‍යවරයාගේ අයවැය කතාවෙන් අනතුරුව සාම්ප්‍රදායික පැවැත්වෙන තේ පැන් සංග්‍රහය පාර්ලිමේන්තුවේදී පැවැත්වුණා.